to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 18 page 1 of 1
1. res
දෙය / ද්‍රව්‍ය
2. res communes
පොදුවේ භුක්ති විඳින දේපල
3. res extra commercium
වානිජමය නොවන දේපල
4. res ipsa loquitur
වරද එනයින්ම අවබෝධ වේ
5. res judicate
විනිශ්චිත කරුණ
6. res nullius
අයිතිකරු‍වකු නැති දේපල
7. res publicae
පොදු ජන දේපළ
8. res univesitatis
විශ්වයටම අයත් දේපල
9. rescinded
අවලංගු කිරීම
10. reservation
වෙන් කිරීම
11. residue of rights
ශේෂ අයිතිය
12. respondent
වග උත්තරකරු
13. responsibility
වගකීම
14. restitutio in intergrum
යථා තත්වයට පැමිණවීම
15. restitution
ප්‍රතිෂ්ඨාපනය
16. restitution of conjugal rights
වෛවාහක අයිතිවාසිකම් ප්‍රතිෂ්ඨාපනය
17. restitutional damages
ප්‍රතිෂ්ඨාපනීය වන්දි
18. restrictions
සීමා කිරීම්