to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 62 page 2 of 4
21. perishable goods
නරක්වන සුළු භාණ්ඩ / ක්‍ෂය වන භාණ්ඩ
22. perpetuity rule
සදාකාලීනත්ව රීතිය
23. persuasive authrity
මග පෙන්වීමේ අධිකාරය
24. petitioner
පෙත්සම්කරු
25. physical possession
භෞතික භුක්තිය / සත්නකය
26. pledge
ඇපය / ඔඩපනය
27. pluralism
බහුවාදය
28. polyandry
බහු පුරුෂ සේවනය
29. polygamy
බහු භාර්යා සේවනය
30. possession civilis
සිවිල් භුක්තිය
31. pre-emption
පූර්‍වක්‍රය
32. precatory trust
නිර්දේශක භාර
33. precedent
පූර්වගාමී
34. predecessor in title
හිමිකම් පූර්වගාමියා
35. preferential right
වරණීය අයිතිය
36. prejudiced
අගතිය / පූර්‍ව නිශ්චය
37. premium
අධිමිල / වාරිකය
38. prerogative power
පරමාධිකාර බලය
39. prescription
කාලාවරෝධය
40. presumption
පූර්ව නිගමනය