to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 62 page 3 of 4
41. prima facie
බැලූ බැල්මට
42. private nuisance
පුද්ගලික කරදරකාර / පීඩාව
43. privity of contract
ගිවිසුම් පෙරෙවිතාව / ගිවිසුමක පාර්ශවියත්වය
44. pro semisse
ප්‍රමාණානුකූල
45. pro tempore
තාවකාලික
46. procedendo (writ)
ප්‍රොසීඩෙන්ඩෝ / රීට් ආඥාව
47. product liability / producer's liability
නිෂ්පාදකයාගේ වගකීම
48. promissory notes
පොරොන්දු නෝට්ටු
49. proof
සාධනය / ඔප්පු කිරීම
50. proprietory interest
හිමිකාරත්වය පිලිබඳ බැඳීයාවන්
51. prorogue / dissolve parliament
පාර්ලිමේන්තු සැසිවාර විසුරුවා හැරීම
52. prosecution
අභිචෝදනය
53. proviso
අතුරු විධානය
54. proximity rule
ආසන්නතාව පිලිබඳ රීතිය / සම්පත්ව රීතිය
55. psychiatric illness
මානසික රෝග
56. puberty
යෞවනෝදය
57. public interest
සහජන සුභසිද්ධිය / යහපත
58. public nuisance
මහජන පීඩාව
59. public trustee
මහා භාරකරු
60. publication
ප්‍රකාශණය