to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 111 page 1 of 6
1. Cobesion
සංසක්තිය.
2. Cognition
ඥානනය
3. Cognitive animal
ඥානික සත්ත්වයා
4. Cognitive Approaches
ඥානික ප්‍රවේශ
5. Coherence
ගැළැපීම
6. Coherent
සංසක්ත
7. Coin
වචන නිෂ්පාදනය කිරීම
8. Coinage
සැදූ වචන
9. Coincidence
සම්පාතය
10. Collaboration
සහායක ; සහකරු
11. Colleague
සගයා
12. Collection
සංග්‍රහය ; එකතුව
13. Collective consciousness
සාමූහික විඥානය
14. Collective subconscious
සාමූහික උප විඥානය
15. Collective unconsciousness
සාමූහික අවිඥානය
16. College
විද්‍යාලය ; පාඨශාලාව ; ශාස්ත්‍රාලය
17. Colloquialism
ග්‍රාම්‍ය ව්‍යවහාරය ; අශ්ලිෂ්ට ව්‍යවහාරය ; ගැමි වහර
18. Colon
තිත් කොමාව
19. Colonialist
විජිතවාදී ; යටත්විජිතවාදී
20. Colophon
සමාප්තිවාක්‍යය