to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
CA CE CH CI CL CO CR CU CY
selected terms: 194 page 1 of 10
1. Cabbalistic
ගූV ප්‍රවාදී
2. Cachinnation
අට්ටහාසය ; ප්‍රහාසය
3. Cadence
රිද්මය ; විරාමය ; න්‍යාසය
4. Caesura
යතිය ; විරාමය
5. Caliber
(පුද්ගල) ගණය
6. Calligraphy
හස්තාක්ෂර කලාව
7. Canon
ශික්ෂාව ; විධිනියමය ; මූලධර්මය
8. Canto
සර්ගය
9. Capitalism
ධනවාදය
10. Capitalization / bourgeoisification
ධනේශ්වරීකරණය
11. Capricious
චපල ; වැනෙන සුලු
12. Captivate
හිත පැහැරගන්නවා
13. Captivating
මනහර ; මනෝහර ; චිත්තාකර්ෂණීය
14. Caret
කාකපාදය
15. Caricature
හාස්‍ය විත්‍රය ; විකට චිත්‍රය ; විකාර රූපය
16. Carpe diems
චාර්වාක න්‍යාය
17. cartelization
කාටලකරණය
18. Catalogue
සූචිය ; ගොනුව
19. Catastasis
ප්‍රාප්ත්‍යාශා අවස්ථාව ; සංකුල අවස්ථාව (නාට්‍ය)
20. Catastrophe
සම්පාතය ; නිර්වහණය ; මහා නාශය ; නිෂ්ඨාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11