to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 12 page 1 of 1
1. Experience
අත්දැකීම ; අනුභූතිය
2. Experience (of emotion)
වර්ණනා
3. Explicit
සුවිශද ; සුස්පෂ්ට
4. Explicitness
සුවිශදතාව ; සුස්පෂ්ටතාව
5. Exposition
විවෘතිය ; අනාවරණය
6. Expranatory Scene
විෂ්කම්භකය
7. Express
ප්‍රකාශ කරනවා ; පළ කරනවා ; ප්‍රකට කරනවා
8. Expressed meaning
වාච්‍යාර්ථය
9. Expression
ප්‍රකාශය ; භාව ප්‍රකාශය ; අභිනය
10. Expressionism
ප්‍රකාශනවාදය
11. Expressive
ප්‍රකාශනාත්මක
12. Expressive dance
නෘත්‍ය