to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
HA HE HI HO HU HY
selected terms: 106 page 1 of 6
1. Hack writing
නීරස ලේඛනය
2. Hackneyed phrases
සුලභ යෙදුම්
3. Half-rhyme
අඩ එළිසමය
4. Hallowed by tradition
ආචීර්ණ කල්පික
5. Hallucination
මායා දර්ශනය ; දෘෂ්ටිමායාව
6. Handbook
අත්පොත
7. Handmaid
පරිචාරිකාව ; අත්උදව්කාරිය
8. Handwriting
අත් අකුරු
9. Happenings
සිද්ධි ; සිද්ධි රංග
10. Happy ending
සුඛ නිෂ්ඨාව
11. Harangue
හෑල්ල
12. Harbinger
දූතයා ; අග්‍රේසරයා
13. Hard
කඨින ; තද ; දැඩි
14. Hard consonant
අඝෝෂාක්ෂරය
15. Harlot
වේශ්‍යාව ; ගණිකාව ; වෙසඟන
16. Harmony
ප්‍රසංවාදය ; සුසංවාදය ; සංධ්වනිය ; සංගතිය
17. Harridan
වෘද්ධ වේශ්‍යාව
18. Haste
හදිසිය
19. Haughty
උද්ධත ; අහංකාර
20. Hauteur
දර්පය ; ආටෝපය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11