to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
MA ME MI MO MU MY
selected terms: 168 page 1 of 9
1. Machina,Deus-ex
දෛවොපාගත ; දේව වරම
2. Madrigal
වාද්‍ය රහිත ගීතය ; ශෘංගාරී ගීතය
3. Madrigal Singers
(වාද්‍ය භාණ්ඩ රහිත) ගායන වෘන්දය
4. Magic
ඉන්ද්‍රජාලය ; අභිචාරය
5. Magic effect
වශීකරය
6. Magic realism
මායා යථාර්ථවාදය
7. Magic Sympathetic
අනුවේදී අභිචාරය
8. Magical realism
මායී යථාර්ථවාදය
9. Magnificent
උත්කර්ෂවත් ; උජ්ජ්වල
10. Magnificent Style
උත්තුංග ශෛලිය ; උදාර රීතිය ; උදාර
11. Magnitude
විපුලතාව ; වෛපුල්‍යතා
12. Major plot
ආධිකාරික වස්තුව ; මුඛ්‍ය වස්තුව
13. Malapropism
අපශබ්දය ; වාග් විෂයක දුෂ්ප්‍රයෝගය
14. Male chauvinism
පුරුෂප්‍රභූත්වවාදය
15. Man about town
නාගරකයා
16. Man of letters
විද්වතා ; වියතා
17. Man of taste
සහෘදයා; රසිකයා; රසඥයා
18. Manifestation
ව්‍යංජනා ලක්ෂණය ; ආවිෂ්කරණය ; ප්‍රකට කිරීම ;ආවිෂ්කාරය ; ආවිර්භාවය
19. Mannerism
අමුතු පුරුද්ද
20. Manuscript
අත් පිටපත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11