to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
OB OC OD OE OF OL OM ON OP OR OS OT OU OV OX
selected terms: 83 page 1 of 5
1. Object
විෂය ; වස්තුව ; අරමුණ ; ඥෙයය
2. Objective
අරමුණ ; වාස්තවික ; වෛෂයික;විෂය නි:ශ්‍රිත ; විෂය බද්ධ
3. Objectivism
වෛෂයිකවාදය
4. Objectivity
විෂය නි:ශ්‍රිත භාවය ; විෂය බද්ධතාව
5. Obliterate
මකා දමනවා
6. Obliteration
මකා දැමීම
7. Obloquy
අවලාදය
8. Obscene
අසභ්‍ය ; අශ්ලීල
9. Obscenity
අසභ්‍යත්වය ; අශ්ලීලත්වය
10. Obscurantism
බුද්ධි රෝධක වාදුය
11. Observation
නිරීක්ෂණය
12. Observe
නිරීක්ෂණය කරනවා
13. Obsolescence
අභාවිතය
14. Obsolete
යල් පිනූ
15. Obstructive
බාධාකාරී
16. Occular
චාක්ෂුෂ
17. Occupation
රැකියාව ; වෘත්තිය
18. Occupational
වෘත්තීය ; වෘත්තිබද්ධ
19. Occupational hazard
වෘත්තීය ආපදා ; වෘත්ති බද්ධ ආපදා
20. Octave
ස්වරාෂ්ටකය ; ස්වර-අෂ්ටකය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11