to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 9 page 1 of 1
1. Picaresque novel
විචිත්‍ර නවප්‍රබන්ධය
2. Pictorial effect
චිත්‍රීය ප්‍රභාව
3. Picturesque
චිත්‍රාකාර ; විසිතුරු ; චිත්‍රෝපම ; චිත්‍රයෝග්‍ය
4. Picturization
චිත්‍රීකරණය
5. Piety
සුසිල්වත් බව ; සුශීලතාව
6. Pigment
වර්ණකය ; සායම
7. Pinnacle
ශිඛාව ; කොත ; මුදුන
8. Pious
සුසිල්වත් ; සුශීල
9. Pity
දයාව ; දයාලුත්වය