to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 16 page 1 of 1
1. Placate
ප්‍රසාදනය ; සමනය ; ප්‍රශමනය
2. Plagiarism
සාහිත්‍ය චෞර්යය ; කවා සොරකම
3. Plagiarist
සාහිත්‍ය චෞරයා ; කව් සොරා
4. Plain
සරල
5. Plain style
සරල රීතිය
6. Plausibility
සම්භාව්‍යතාව
7. Play on words
ශ්ලේෂෝක්තිය
8. Pleasing combination
ප්‍රසන්න සංයෝජනය
9. Pleasing quality
ප්‍රසාද ගුණය
10. Pleasure
ප්‍රමෝදය ; ආනන්දය
11. Plenary
පරිපූර්ණ
12. Plenitude
පූර්ණතාව
13. Plethora
බාහුල්‍යය ; බහුලත්වය
14. Plot
වස්තුව ; කථා වින්‍යාසය
15. Plot time
වස්තු වින්‍යාස කාලය
16. Pluralist criticism
බහුදෘෂ්ටික විචාරය