to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
TA TE TH TI TO TR TU TW TY
selected terms: 85 page 1 of 5
1. Tabula rasa
ප්‍රභාස්වර චිත්තය
2. Tale
කතන්දරය ; අන්දරය
3. Talent
ප්‍රතිභාව ; සහජ කුශතලාව
4. Taste
රුචිකත්වය ; රුචිය
5. Tastefulness
රසඥතාව
6. Tautology
පුනරුක්තිය
7. Tearjerker
අශ්‍රපාතකය
8. Tears
කඳුළු ; අශ්‍රැ
9. Technicalities
ශිල්ප විධි
10. Teleology
නිෂ්ඨාපරතා වාදය ; සාධ්‍යතා වාදය
11. Telepathy
දූරානුභූතිය ;දූරඥානය
12. Tempo
ලය ◊ ලය
13. Ten-syllabic meter
පංක්ති ඡන්දස
14. Tenor (in metaphor)
(රූපකයේ)උපමේයය
15. Tension
ආතතිය
16. Tercet
ත්‍රිපද කවිය
17. Terminological analysis
පරිභාෂා විශ්ලේෂණය
18. Terminologist
පරිභාෂාවේදියා
19. Terminology
පාරිභාෂික ශබ්දාවලිය; පරිභාෂාව
20. Terrible sentiment
බීභත්ස රසය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11