to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 2,508 page 1 of 126
1. Abbreviations
සංක්ෂේපරූප
2. Abhor
පිළිකුල් කරනවා
3. Abhorrence
පිළිකුල ; ජුගුප්සාව
4. Ablative Case
අවධි විභක්තිය
5. Ablution
ආචමනය ; ශෞචය
6. Abnormal Causation
විභාවනා ලංකාරය
7. Abridge
කෙටි කරනවා ; හකුළුවනවා; සංක්ෂේප කරනවා
8. Abridged edition
සංක්ෂිප්ත සංස්කරණය
9. Abridgement
සංක්ෂිප්තය ; හැකිළවීම කෙටි කිරීම; සංක්ෂේපණය
10. Absence of complete meaning
අර්ථහීනතා ‍ දෝෂය
11. Absolute
පරමය
12. Absorbed in thought
චින්තාපර
13. Abstract
සාරය ; සාරාංශ කරනවා ;අවාස්තවික ; අවස්තුත ; භාවවාචක ; වියුක්ත
14. Abstract art
අමූර්ත කලාව
15. Abstract concept
අවාස්තවික සංකල්පය
16. Abstract form
අවාස්තවික ආකෘතිය
17. Abstract noun
භාව නාමය
18. Abstract thinking
අවාස්තවික චින්තනය
19. Abstract thought
අවාස්තවික සිතුවිල්ල
20. Abstraction
විවික්ත චිත්තය ; විවික්තතාව ; අවාස්තවික භාවය ; වියුක්ත භාවය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11