to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 194 page 10 of 10
181. Critical theory
විචාර න්‍යාය ; සවිචාර න්‍යාය
182. Criticism
විවේචනය ; විචාරය
183. Criticize
විවේචනය කරනවා
184. Critique
විචාර ඛණ්ඩය
185. Cryptogram
ගූV ලේඛනය
186. Cultural materialism
සංස්කෘතික ලෝකායනවාදය
187. Cultural productions
සංස්කෘතික නිෂ්පාදන ; සංස්කෘතික නිර්මාණ
188. Cultural studies
සංස්කෘතික අධ්‍යයන
189. Culture
සංස්කෘතිය
190. Curiosity
කුතුහලය ; කුහුල
191. Curious
කුතූහලය දනවන
192. Cyclopedia
ඥානකෝෂය
193. Cynicism
නර්මාලාපය
194. Cynosure
නේත්‍රාකර්ෂණය