to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 169 page 2 of 9
21. Eight-syllabic metre
අනුෂ්ටුභ් විරිත
22. Elaborate
විස්තාරණය කරනවා ; විස්තාරිත ; විචිත්‍ර
23. Elaboration
විස්තාරණය
24. Elegance
චාරුත්වය ; රුචිරත්වය ; ඖදාර්යය ; උදාරත්වය
25. Elegant
චාරුමත් ; රුචිර ◊ උදාර
26. Elegant style
උදාර රීතිය ; උදාර ශෛලිය
27. Elegy
දුක් ගීය ; ශෝක ගීතය ; ශෝක කාව්‍යය ; සුසාන කාව්‍යය
28. Elevated language
ඔදවත් බස
29. Elevation
උච්චතාව
30. Eleven- syllabic metre
ත්‍රිෂ්ටුභ් විරිත
31. Elicit
හෙළිදරව් කරගන්නවා
32. Elite
ප්‍රභූ පෙළන්තිය
33. Elocution
සූච්චාරණය ; සුභාෂණය
34. Eloquence
වාක් චාතුර්යය
35. Elucidate
පැහැදිලි කරනවා
36. Elucidation
පැහැදිලි කිරීම
37. Emancipation
විමුක්තිය
38. Embellish
අලංකාර කරනවා
39. Embellishment
අලංකරණය
40. Emblem
ලාංඡනය ;චිහ්නය