to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
RA RE RH RI RO RU
REA REB REC RED REF REL REM REN REP RES RET REV REW
selected terms: 79 page 2 of 4
21. Recognition
අභිඥානය
22. Recollection
ස්මරණය ; ස්මෘතිය
23. Reconciliation
සමථකරණය ; සමාධානය
24. Recondite
දුර්බෝධ
25. Reconstruct
ප්‍රතිනිර්මිතය ; පුනර්නිර්මාණය
26. Record
ලේඛ්‍යාරුV කරනවා ; ලේඛනය
27. Recreate
ප්‍රතිසංකල්පනය
28. Recreation
ප්‍රතිසංකල්පිතය
29. Rectitude
සෘජුභාවය ; ඉද්‍ර ගුණය
30. Redundancy
අතිරික්ත පාඨය
31. Reduplicated
ද්විත්ව කළ ; ද්විත්වීකෘත
32. Reduplication
ද්විගුණනය ; ද්විත්වකරණය
33. Refinement
සුශිෂ්ටතාව
34. Reflexive novels
ආවර්ජනශීලී නවකථා
35. Reflexive sense
ස්වයංකර්තෘක අර්ථය
36. Reflexiveness
ස්වයංකර්තෘකත්වය
37. Reformism
සංශෝධනවාදය
38. Refreshing
ප්‍රබෝධකර
39. Relative
සාපේක්ෂ
40. Relative order
යථා සංඛ්‍ය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword