to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 2,508 page 2 of 126
21. Abstruse
දුර්බෝධ ; ගම්භීර ; ගැඹුරු
22. Absurd, Literature of
අභූතරූපී සාහිත්‍යය
23. Absurdity
අභූතය ; අභූත රූපිතාව
24. Abuse
දුෂ්ප්‍රයුක්තිය ; දුෂ්ප්‍රයෝගය
25. Academician
ශාස්ත්‍රවන්තයා ; පඬිවරයා
26. Academy
ශාස්ත්‍රාලය
27. Accent
උදාත්තය ; උද්දීපනය ; ප්‍රාසය
28. Accentuation
අවධාරණය ; උද්දීපනය
29. Acclamation
ප්‍රශංසාව ප්‍රස්තවනය
30. Accomplished
ප්‍රවීණ ; හසළ
31. Acknowledge
( ලද බව) පිළිගන්නවා
32. Acknowledgement
පිළිගැනීම ; ස්වීකරණය ; ප්‍රතිග්‍රහණය
33. Acoustics
ධ්වනිචාරය
34. Acquaintance
හැඳිනීම ; දැනීම ; පරිචිත භාවය
35. Acquire
උපාර්ජනය කරනවා ; අර්ජනය ; අයත් කරගන්නවා
36. Acquired knowledge
ව්‍යුත්පත්තිය ; උපචිත දැනුම
37. Acritical
නිර්විචාරක
38. Acrostic
විවක්ෂිතාක්ෂර බන්ධය ; නාමාක්ෂර බන්ධය
39. Active
කාර්යපර ; ක්‍රියාශීලී
40. Active voice
කර්තෘ කාරකය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11