to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 194 page 3 of 10
41. Christianization
ක්‍රිස්තියානිකරණය
42. Chronotope
කාල ස්ථානය
43. Church of England
එංගලන්ත සභාව
44. Circumlocution
වක්‍රෝක්තිය ; අත්‍යුක්තිය ; පර්යායෝක්තිය
45. Civil society
සිවිල් සමාජය
46. Clarity
වෛශද්‍යය ; විශදභාවය ◊ ප්‍රසාද (ගුණය)
47. Class dance
නෘත්ත
48. Classic
සම්භාව්‍ය කෘතිය
49. Classical period
සම්භාව්‍ය යුගය
50. Classicality
සම්භාව්‍යත්වය
51. Classicism
සම්භාව්‍යවාදය ; සම්භාව්‍යතාව ; සම්භාව්‍ය රීතිය
52. Clearness
ප්‍රසාද ගුණය
53. Climax
කෝටිප්‍රාප්තිය ; උච්චාවස්ථාව
54. Close range
අවිදූර පරාසය
55. Closed couplet
සංවෘත ද්විපදය
56. Cobesion
සංසක්තිය.
57. Cognition
ඥානනය
58. Cognitive animal
ඥානික සත්ත්වයා
59. Cognitive Approaches
ඥානික ප්‍රවේශ
60. Coherence
ගැළැපීම