to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
EA EB EC ED EG EI EL EM EN EP EQ ER ES ET EU EV EX EY
selected terms: 169 page 3 of 9
41. Embodied
මූර්තිමත්
42. Embodiment
ප්‍රතිමූර්තිය
43. Emotion
චිත්තවේගය
44. Emotional
ආවේග පූර්ණ ; ආවේගාත්මක
45. Emotionalism
භාවාතිශය
46. Emotive
චිත්තවේගී ; භාවික ; භාව පූර්ණ
47. Emotive language
ආවේගකර භාෂාව
48. Emotive words
අවේගකර වදන්
49. Empathetic expression
භාවාරෝපිත ප්‍රකාශය
50. Empathise
තදනුභූති කරනවා
51. Empathiy
සහානුභූතිය
52. Empathy
තදනුභූතිය ; භාව සමාරෝපණය ; භාවරෝපණය
53. Empirical
අනුභූතිපාදක ; ආනුභාවික
54. Empiricism
අනුභූතිවාදය
55. Enchantment
මෝහනය
56. Encomium
ප්‍රශංසාව
57. Encyclopedia
විශ්වකෝෂය
58. End-rhymes
පාදන්ත එළිසමය
59. Endurance
සහන ශක්තිය ; සහිෂ්ණුතාව
60. Energy
ශක්තිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword