to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
EA EB EC ED EG EI EL EM EN EP EQ ER ES ET EU EV EX EY
selected terms: 169 page 4 of 9
61. Enfeeble
බෙලහීන කරනවා
62. Enfeeblement
බෙලහීනතාව
63. Engross
ආසක්ත වෙනවා
64. Enjambement
අවිරාමය ; වාක්‍ය අවිරාමය ;
65. Enjoyment
තෘප්තිය ; තෘප්තිමත් වීම ; උපභෝගය ; ආස්වාදය
66. Enjoyment ; Function of
භෝජකත්වය
67. Enjoyment ; Theory of
භුක්තිවාදය
68. Ennui
උදාසීනතාව ; ආලස්‍යය ; ඖදාසීන්‍යය
69. Enraptured
හර්ෂමෝහිත ; සම්මෝහිත
70. Ensuant
අනුභාව
71. Entertainment
විනෝදය
72. Enthralled
වශීකෘත ; කුල්මත්
73. Enthusiasm
උදය්‍යෝගය
74. Enthusiast
උදය්‍යෝගීයා
75. Enthusiastic
උදය්‍යෝගීමත්
76. Enumerate
ගණනය
77. Enunciate
ප්‍රකාශ කරනවා
78. Enunciation
ප්‍රකාශනය
79. Environment
පරිසරය
80. Envoy
දූතයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword