to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
RA RE RH RI RO RU
REA REB REC RED REF REL REM REN REP RES RET REV REW
selected terms: 79 page 4 of 4
61. Reproduction
පුනරුත්පාදනය
62. Repugnant
ජුගුප්සාජනක
63. Research
පර්යේෂණය
64. Research question
පර්යේෂණ ගැටලුව
65. Resentment
අතිකූලතාව
66. Reservoir
ජලාශය
67. Resolution (in drama)
නිරාකරණය ; විසර්ජනය
68. Restlessness
නොසන්සුන්කම
69. Restricted
පරිමිත
70. Retell
ප්‍රතිකථනය
71. Retina
දෘෂ්ටි විතානය
72. Retrospect
අතීතාවලෝකනය
73. Retrospective exhibition
ප්‍රත්‍යවලෝකන ප්‍රදර්ශනය
74. Revelation
ආවිෂ්කරණය ; එළිදරව්ව
75. Reverie
මෝහ නිද්‍රාව
76. Reversal
ප්‍රත්‍යාවර්තනය
77. Reversal of Situation
අවස්ථා විසර්වර්තනය ; අවස්ථා විපර්යාසය
78. Rewrite
නැවත ලියනවා
79. Rewriting
නැවත ලිවීම ; ප්‍රතිලේඛනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword