to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 169 page 9 of 9
161. Expressive dance
නෘත්‍ය
162. Extempore
හිටිවන
163. External manifestation
අනුභාවය
164. Extol
උත්කර්ෂයෙන් වර්ණනා කරනවා
165. Extravagance
අධික වියදම්
166. Extravaganza
අත්‍යුත්කර්ෂය
167. Extremist
අන්තවාදී
168. Exude
වෑහෙනවා ; වැගිරෙනවා
169. Eye rhymes
දෘෂ්ටිමාත්‍ර එළිසමය