to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 27 page 1 of 2
1. Adapter
අනුහුරුකුරුව ; ඇඩැප්ටරය
2. Addendum
අධිකලනය
3. Addendum circle
අධිකලන වෘත්තය
4. Adhesive
ඇලෙන සුලු ; ඇලවුම් ද්‍රව්‍යය
5. Adhesive bonding
ආසක්තක බන්ධනය
6. Adhesive tape
ඇලවුම් පටිය
7. Adiabatic curve
ස්ථිරතාපී වක්‍රය
8. Adiabatic expansion
ස්ථිරතාපී ප්‍රසාරණය
9. Adjacent angle
බදු්ධ කෝණය
10. Adjust
සීරුමාරු කරනවා ; සකසනවා
11. Adjustable
සීරුමාරු කළ හැකි
12. Adjustable eccentric
සැකසිය හැකි විකේන්ද්‍රිකය
13. Adjustable hacksaw
සීරුමාරු ලෝහ කියත
14. Adjustable level gauge
සීරුමාරු සුවාය මට්ටම් ලෑල්ල
15. Adjustable spanner ; Shifting spanner
සීරුමාරු යතුර
16. Adjustable square
රූටවන මට්ටම් ලෑල්ල
17. Adjustable stroke
සැකසිය හැකි පහර
18. Adjustable tap wrench
සීරුමාරු ටැප් රෙංචිය
19. Adjustable wrench ; Shifting wrench
සීරුමාරු රෙංචිය
20. Adjusting
සැකසීම ; සීරුමාරුව