to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 27 page 1 of 2
1. Alcohol
ඇල්කොහොල් ; මදු්‍යසාරය
2. Aligning
ඉදුියුම ; එකෙලි කිරීම
3. Alignment
එකෙල්ල ◊ එකෙල්ල
4. Aliphatic hydrocarbons
ඇලිපැටික හයිඩ්රෝකාබන්
5. Alkaline
ක්ෂාරීය
6. All geared drive
පිරි ගියර එලවුම
7. All speed governor
සකල වේග සංයාමකය
8. Alligator shears
කිඹුල් කතුර
9. Alligator type steel lacing
කිඹුල් දුත් පටි ගාංචුව
10. Allowance
වාසිය
11. Allowance ; Degree of
වාසි ප්‍රමාණය ; වාසි මාත්‍රාව
12. Alloy
මිශ්‍ර ලෝහය
13. Alloy steel
මිශ්‍ර වානේ
14. Alloy-metal
මිශ්‍රලෝහය
15. Alloyed steel
මිශ්‍ර වානේ
16. Alloyed tool steel
මිශ්‍ර ආවුදු වානේ
17. Alloying elements
ලෝහ මිශ්‍රක සංඝටක
18. Alpax alloy
ඇල්පැක්ස් මිශ්‍රලෝහය
19. Alpha beta brass
ඇල්ෆා බීටා පිත්තල
20. Alpha brass
ඇල්ෆා පිත්තල