to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
DA DE DI DO DR DU DY
DIA DIE DIF DIG DIL DIM DIP DIR DIS DIV
selected terms: 74 page 1 of 4
1. Diagonal
විකර්ණය ◊ විකර්ණය
2. Diagonal cutting pliers
ඇල අඬුව
3. Diagonal scale
විකර්ණ පරිමාණය
4. Diagram
රූප සටහන
5. Diagrammatic
රූප සටහන්ගත
6. Dial
අංක මුහුණත ◊ මූණත
7. Dial gauge
මුහුණත් ආමානය
8. Dial test indicator
මුහුණත් සූචකය
9. Diameter
විෂ්කම්භය ◊ විෂ්කම්භය
10. Diameter of thread core
පොට ගර්භයේ විෂ්කම්භය
11. Diamond machining
දුියමන්ති මගින් යන්ත්‍රණය කිරීම
12. Diamond point chisel
(රුවිත) කැපුම් කටුව; රුචිත තුඩු කපන කටුව
13. Diaphragm
ප්‍රාචීරය
14. Diaphragm clutch
ප්‍රාචීර ක්ලච්චය
15. Diaphragm plunger
නිමජ්ජක ප්‍රාචීරය
16. Die
අච්චුව ; කැටය ◊ ඉස්කුරුප්පු කැටය
17. Die box
කැට අල්ලුව
18. Die cast metals
අච්චු වාත්තු ලෝහ
19. Die casting
අච්චු වාත්තුව
20. Die collets
කැට රඳුවනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword