to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Dog
'බල්ලා' ; ග්‍රාහය
2. Doming hammer
බොකු අතකොළුව; බොකු තළන මිටිය
3. Dotted line
තිත් රේඛාව
4. Double acting
දු්විත්ව ක්‍රියාකාරී
5. Double acting piston
දෙුකම් පිස්ටනය
6. Double cotton wire
දෙුපොට පිළිවසුන් කම්බිය
7. Double cut file
දු්විත්ව කැපුම් පීර ; දෙුකැපුම් පීර
8. Double declutching
ක්ලච්චය දෙුවරක් මිදුීම
9. Double ended grinder
ජෝඩු ගිනිගල් යන්ත්‍රය ; ජෝඩු නිමැදුම් යන්ත්‍රය
10. Double ended spanner
දෙුකට යතුර
11. Double folded edge
දෙුවර නැමි දුාරය
12. Double folded seam
දෙුවර නැමි මූට්ටුව
13. Double riveted lap joint
ජෝඩු පලු මිටියම් මූට්ටුව
14. Double sampling scheme
දු්විත්ව නියැදුම් ක්‍රමය
15. Double silk covered wire
දෙුපොට සේදු වසුන් කම්බිය
16. Double straps butt joint
දෙුපෝරු හේත්තු මූට්ටුව
17. Dovetail joint
කත්තුමල්ලි මූට්ටුව
18. Dowel
මුර ඇණය
19. Dowel joint
පලු ඇණ මූට්ටුව
20. Down draught carburettor
යටිපහර කාබියුරේටරය