to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 80 page 1 of 4
1. Elastic
ප්‍රත්‍යාස්ථ ; ඇදෙුන සුළු
2. Elastic fatigue
ඇදුීම නිසා ඇතිවන විඩාව
3. Elastic limit
ප්‍රත්‍යාස්ථ සීමාව ◊ ප්‍රත්‍යාස්ථ සීමාව
4. Elasticity
ප්‍රත්‍යාස්ථතාව
5. Elasticity modulus of
ප්‍රත්‍යාස්ථතා මාපාංකය
6. Elasticity of metals
ලෝහයන්ගේ ප්‍රත්‍යාස්ථතාව
7. Electically operated copying system
විදු්‍යුත් පිටපත් ක්‍රමය
8. Electric
විදුලි ; විදු්‍යුත්
9. Electric appliance
විදුලි උපකරණය
10. Electric arc
විදු්‍යුත් චාපය
11. Electric arc furnace
විදු්‍යුත් චාප ඌෂ්මකය
12. Electric arc welding
විදු්‍යුත් චාප වෙල්ඩිම ; විදු්‍යුත් චාප පෑස්සුම
13. Electric bouth
විදු්‍යුත් බවුතය ; විදුලි බවුතය
14. Electric cable
විදු යොත
15. Electric control
විදු්‍යුත් පාලකය
16. Electric current
විදු්‍යුත් ධාරාව
17. Electric current range
විදුලි ධාරා පරාසය
18. Electric drilling machine
විදුලි බල විදුම් යන්ත්‍රය
19. Electric dynamo
විදු්‍යුත් ඩයිනමෝව
20. Electric fan
විදුලි අවාන ; විදුලි පංකාව