to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
EA EC ED EF EL EM EN EP EQ ER ET EV EX EY
ENA END ENE ENG
selected terms: 36 page 1 of 2
1. Enamel
එනැමල්
2. Enamelled wire
එනැමල් කම්බිය
3. Enamelling
එනැමල් ගැල්වීම
4. End cutting pliers
අක් අඬුව
5. End play
කෙළවර බුරුල
6. Energy
ශක්තිය
7. Engine
එන්ජිම ◊ එන්ජිම
8. Engine balance
එන්ජිම් තුලනය
9. Engine block
එන්ජිම් කඳු
10. Engine draughtsman
ඉංජිනේරු සැලසුම් ශිල්පී
11. Engine draughtsmanship
ඉංජිනේරු සැලසුම් ශිල්පය
12. Engine drawing office
ඉංජිනේරු සැලසුම් කාර්යාලය
13. Engine timing
එන්ජිම් කාල යාමනය
14. Engine tuning
එන්ජිම සුසර කිරීම
15. Engine workshop practice
ඉංජිනේරු ශිල්පකර්මය
16. Engine, Compression ignition (C.I)
සම්පීඩන දුහන එන්ජිම ; (C.I)එන්ජිම
17. Engine, Diesel
ඩීසල් එන්ජිම
18. Engine, Four cylinder
සිව් සිලින්ඩර එන්ජිම
19. Engine, Internal combustion
අන්තර් දුහන එන්ජිම ; (I.C)එන්ජිම; අභ්‍යන්තර දුහන එන්ජිම
20. Engine, Multi cylinder
බහු සිලින්ඩර එන්ජිම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword