to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Model
ආදුර්ශය
2. Modulus of elasticity
ප්‍රත්‍යාස්ථතා මාපාංකය
3. Moire fringes
රැලි හැඩ දුාර
4. Molten metal
ද්‍රව ලෝහ ; ලෝ දුිය
5. Molten slag
කැකෑරූ බොර
6. Molybdenum
මොලිබ්ඩිනම්
7. Molybdenum welds
මොලිබ්ඩිනම් පෑස්සුම ; මොලිබ්ඩිනම් වෑල්ඩිම
8. Moment
ඝූර්ණය
9. Momentum
ගතිකතාව
10. Monel metal
මොනෙල් ලෝහය
11. Monitoring system
අවේක්ෂණ පදු්ධතිය
12. Monkey wrench
පසුරු රෙංචිය
13. Mono motronic system
මොනෝ මොටේර්‍‍රානික් ක්‍රමය
14. Monomer
ඒකාවයවීකරය
15. Morse drilling sleeve
මෝස් ටේපර විල්ල
16. Morse drilling socket
මෝස් ටේපර කෙවෙනිය
17. Morse taper ( M.T)
මෝස් ටේපරය
18. Morse taper shank
මෝස් ටේපර කර
19. Mortar
බදුාමය
20. Motion
චලිතය