to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
MA ME MI MO MU
selected terms: 295 page 1 of 15
1. Machinability
යන්ත්ර්‍‍යතාව
2. Machinability of metals
ලෝහ යන්ත්ර්‍‍යතාව ; ලෝහ යන්ත්‍රණ හැකියාව
3. Machine
යන්ත්‍රය
4. Machine driven
යන්ත්‍රයෙන් එළැවෙන
5. Machine finished
යන්ත්‍රයේ නිමැවූ
6. Machine oil
යන්ත්‍ර තෙල්
7. Machine operated
යන්ත්‍රයෙන් ක්‍රියාකෙරෙන
8. Machine operator
යන්ත්‍ර ක්‍රියාකරු
9. Machine screw
යන්ත්‍ර ඉස්කුරුප්පුව
10. Machine screw, Cheese-head
බෙරඔළු ඉස්කුරුප්පුව
11. Machine screw, Countersunk head
සපරම් ඔළු ඉස්කුරුප්පුව
12. Machine screw, Round or cup head
කෝප්ප ඔළු ඉස්කුරුප්පුව ; වට ඔළු ඉස්කුරුප්පුව
13. Machine screws (types)
යන්ත්‍ර ඉස්කුරුප්පු වර්ග
14. Machine tool control
යන්ත්‍රාවුදු පාලනය
15. Machine tools
යන්ත්‍රෝපකරණ ; යන්ත්‍ර ආවුදු
16. Machine vice
යන්ත්‍ර දුඬු අඬුව
17. Machine, Components of
යන්ත්‍ර කොටස්
18. Machine, Tap
ටැප් යන්ත්‍රය
19. Machined nut
යන්ත්‍රිත මුරිච්චිය
20. Machinery
යන්ත්‍ර-සූත්‍ර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11