to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 25 page 1 of 2
1. Pearlite
ප'ලයිට්
2. Pedal
පදුිකය ; පැඩලය ◊ පාදුිකය
3. Pene of hammer
මිටියේ ඇහි පෙත්ත
4. Penetrate
කාවදුිනවා
5. Penetration
කාවැදුීම ; වේධනය
6. Pentagon
පංචාස්‍රය ; පස් පට්ටම
7. Percussion tools
තට්ටු ආවුදු
8. Perform ; Operate
ක්‍රියා කරනවා ; ක්‍රියා කරවනවා
9. Performance
ක්‍රියාකාරිත්වය
10. Permanent casting
තිර වාත්තු
11. Perpendicular
ලම්බකය ; ලම්බ
12. Perspective drawing
පර්යාලෝක ඇඳුීම
13. Petrochemicals
පැට්‍රෝල් රසායන
14. Petrol
පැට්‍රෝල්
15. Petrol air mixture
පැට්‍රෝල් වායු මිශ්‍රණය
16. Petrol economy device
පැට්‍රෝල් පිරිමැසුම් උපක්‍රමය
17. Petrol engine
පැට්‍රෝල් එන්ජිම
18. Petrol heater
පැට්‍රෝල් තාපකය
19. Petrol pipe
පැට්‍රෝල් නලය
20. Petrol vapour
පැට්‍රෝල් වාෂ්පය