to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 78 page 1 of 4
1. Picking
මල කැඩීම ; ලෝහ දෙුා්වනය
2. Pictorial graph
චිත්‍ර ප්‍රස්තාරය ; චිත්‍ර කසුව
3. Pictorial projection
රූප-ප්‍රක්ෂේපණය
4. Pictorial view
රූගත දුර්ශනය
5. Pierce
පසාරු කරනවා
6. Piercing
සිදුරු කිරීම
7. Piercing saw
පසාරු කියත
8. Pig iron
අමු යකඩ
9. Pig iron mottled
පුල්ලි පැහැ අමු යකඩ
10. Pig iron, white
සුදු පැහැ අමු යකඩ
11. Pig iron,Grey
අළු පැහැ අමු යකඩ
12. Pig iron,Ingot
අමු යකඩ කුට්ටි
13. Pigment
වර්ණකය
14. Pillar drilling machine
කුළුනු විදුම් යත
15. Pillar file
ඝන පීර
16. Pilot drill
නියමු විදුම් කටුව
17. Pilot hole
නියමු සිදුර
18. Pilot jet
නියමු චංචුව
19. Pin
කූර ; ඇණය
20. Pin and thread method
අල්පෙනෙත්ති-නූල් ක්‍රමය