to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 77 page 1 of 4
1. Plain bearing
චාම් බෙයාරිම ◊ සරල බෙයාරිම
2. Plain lathe
චාම් ලියවන පට්ටලය ; සරල ලියවන පට්ටලය
3. Plain scale
සරල පරිමාණය
4. Plain section
ඡේදු තලය ; සරල හරස්කඩ
5. Plain turning
සාමාන්‍ය ලියවීම ; දුළ ලියවීම
6. Plan
සැලැස්ම
7. Plane ; Planer
යත්ත ; තලය
8. Plane figure
තල රූපය
9. Plane geometry
තල ජ්‍යාමිතිය
10. Plane section
ඡේදු තලය
11. Plane,Horizontal
තිරස් තලය
12. Plane,Vertical
සිරස් තලය
13. Planet gears
ග්‍රහ ගියරය
14. Planing
ගෑම
15. Planing machine
ගාන පට්ටලය
16. Planing of gears
දුැතිරෝදු ගෑම ; ගියර ගෑම
17. Planish
මට්ටම් තළනවා ; හැඩ තළනවා
18. Planishing
මට්ටම් තැළීම
19. Planishing hammer
හැඩ තළන (මට්ටම්) මිටිය
20. Plastic
ප්ලාස්ටික්- සුවිකාර්ය