to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 61 page 1 of 4
1. Point
තුඩ ; ලක්ෂ්‍යය
2. Point angle
තුඩු කෝණය
3. Point of drill
විදුම් කටුවේ තුඩ
4. Point of file
පීරේ කරඋල තුඩ
5. Pointed nose plier
උල් නැහැ අඬුව ; උල් තුඩු අඬුව
6. Poisson ratio
ප්වසොන් අනුපාතය ; පොයිසන් අනුපාතය
7. Polar-coordinate robot
ධ්‍රුව ඛණ්ඩාංක රොබෝව
8. Polarity
ධ්‍රුවීයතාව
9. Pole
ධ්‍රුවය
10. Pole finder
ධ්‍රුව සූචකය
11. Pole pieces
ධ්‍රුව අක්කැබලි
12. Pole shoe
ධ්‍රුව පලුව
13. Polish
ඔපකරය
14. Polish,Metal
ලෝහ ඔපකරය
15. Polishing
ඔප දුැමීම
16. Polishing compound
ඔපවඩි
17. Polishing head
ඔපදුමන ගෙඩිය
18. Polishing mop
ඔපරෝදුය
19. Polygon
බහු-අස්ර්‍‍රය
20. Polygons, Types of
බහු-අස්ර්‍‍ර වර්ග