to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 49 page 1 of 3
1. Puddling furnace
ඇලළුම් ඌෂ්මකය
2. Puddling process
ඇලළුම් ක්‍රමය
3. Pulley
කප්පිය ◊ කප්පිය
4. Pulley block
කප්පි ගුටකය
5. Pulley split
පැළි කප්පිය
6. Pulley wheel
කප්පි රෝදුය
7. Pulley,Belt
පටි කප්පිය
8. Pulley,Cast iron
චීනච්චට්ටි කප්පිය
9. Pulley,Cone
කේතු කප්පිය
10. Pulley,Crowned
බණ්ඩි කප්පිය
11. Pulley,Driven ; (Follower)
ගෝල කප්පිය ; අනුයාත කප්පිය
12. Pulley,Driving
ගුරු කප්පිය
13. Pulley,Flat
පැතලි කප්පිය
14. Pulley,Jockey
ජොකි කප්පිය
15. Pulley,Laminated
ස්තරිත කප්පිය
16. Pulley,Live
සක්‍රිය කප්පිය
17. Pulley,Sheave
කප්පි කට්ටිය
18. Pulley,Stepped
පිය ගැට කප්පිය
19. Pulley,Vee
V කප්පිය
20. Pulley,Wooden
ලී කප්පිය