to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 60 page 1 of 3
1. Scaffolding
පලංචිය
2. Scale
පරිමාණය
3. Scale drawing
පරිමාණ රේඛා චිත්‍රය
4. Scale,Diagonal
විකර්ණ පරිමාණය
5. Scale,Plain
සරල පරිමාණය ; තල පරිමාණය
6. Scalene triangle
විෂමාස්‍ර ත්‍රිකෝණය ; අසමාස්‍ර ත්‍රිකෝණය
7. Scaling
ලෝහ පොතු ඉවත් කිරීම ; විශල්කනය ; ශල්ක ඉවත් කිරීම ; මලකඩ ඉවත් කිරීම
8. Scarf joint
යටලී මූට්ටුව
9. Scarfed and glued joint belt
ඇලවුම් ගාංචුව ; ඇලවූ ගාංචු පටිය
10. Scavenging
ඇමදුීම ; මල හරණය
11. Scavenging stroke
ඇමදුම් පහර
12. Scheme of metal work
ලෝහ කර්මාන්ත වැඩ මාලාව
13. Scheme of work
වැඩ පරිපාටිය
14. Score
ඉරිවැටීම
15. Scored cylinder
ඉරිවැටුණු සිලින්ඩරය
16. Scotch snips ; Scotch shears
ස්කොච් තහඩු කතුර
17. Scrap iron
යකඩ සුන්බුන්
18. Scrap metal
ලෝහ සුන්බුන්
19. Scrap steel
සුන්බුන් වානේ
20. Scraper
සීරුම් කටුව