to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 77 page 1 of 4
1. Seal
මුද්‍රාව
2. Seal rings
මුද්‍රා වලලු ; මුද්‍රා මුදු
3. Seam
වාටි මූට්ටුව
4. Seam tracking
වාටි අනුකරණය ; මූට්ටු ලකුණු කිරීම
5. Seam welding
වාටිමූට්ටු වෙල්ඩිම
6. Seam, Angle
කෝණ මූට්ටුව
7. Seam,Circular folded
බොරු කම්බි වාටි මූට්ටුව ; වට නැමි වාටි මූට්ටුව
8. Seam,Circular lap
වට වාටි මූට්ටුව
9. Seam,Circular overfolded
උඩට එතූ වාටි මූට්ටුව ; උඩු නැමි වාටි මූට්ටුව
10. Seam,Counter sunk lap
සපරම් වාටි මූට්ටුව
11. Seam,Double folded
දෙුපිට එතූ වාටි මූට්ටුව
12. Seam,Flat
නැමූ වාටි මූට්ටුව
13. Seam,Folded
නැමූ වාටි මූට්ටුව
14. Seam,Grooved
ඇලිය කැපූ වාටි මූට්ටුව
15. Seam,Lap
චාම් වාටි මූට්ටුව
16. Seam,Riveted
මිටියම් වාටි මූට්ටුව
17. Seam,Soldered
පෑස්සූ වාටි මූට්ටුව
18. Seam,Welded
වෙල්ඩිම් වාටි මූට්ටුව
19. Seaming tool
වාටි මූට්ටු කටුව
20. Seat cutter
(වෑල්ව්) තලව් කටරය