to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 68 page 1 of 4
1. Shackle
හැකිල්ල
2. Shackle bolt
හැකිලි පොට ඇණය
3. Shackle bracket
හැකිලි අල්ලුව
4. Shackle pin
හැකිලි කූර
5. Shackle, Rope
රැහැන් මාංචුව
6. Shadow board
සේයා පෝරුව
7. Shaft
කඳු ; ඊෂාව ◊ ඊෂාව
8. Shaft - end play
ඊෂා කෙළවර බුරුල
9. Shaft bearing
කඳු බරුව
10. Shaft hanger
කඳු ධරය
11. Shaft,Collar
කර බඳු
12. Shaft,Counter
අතු කඳු
13. Shaft,Driving
එලවුම් කඳු
14. Shaft,Key
යතුරු කඳු
15. Shaft,Main
ප්‍රධාන කඳු
16. Shaft,Propeller
අවරපෙති කඳු
17. Shafting
ඊෂාවලිය
18. Shank
කර
19. Shank of drill
විදුම් යතෙහි කර
20. Shank,Ratchet
හතරැස් කර