to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 26 page 1 of 2
1. Slack ; (i.e. loose)
බුරුල්
2. Slag
ලෝ-බොර ; යබොර
3. Slaking trough
ඇල් ඔරුව
4. Sledge hammer
කුළු ගෙඩිය
5. Sleeve
විල්ල
6. Sleeve,Drilling
විදුම්කටු විල්ල
7. Slide or Carriage of lathe machine
ලියවන පට්ටල් ආවුදු ගැල ; ගැල රූටන පලංචිය
8. Slide rule
සර්පණ රූල
9. Slide valve
සර්පණ වෑල්වය
10. Sliding bevel
රූටවන සුවාය මට්ටම
11. Sliding block
රූටන කැටය
12. Sliding fit
රීටුම් හේත්තුව
13. Sliding friction
සර්පණයේ ඝර්ෂණය
14. Sliding mesh gear box
රූටන ජාලික ගියර පෙට්ටිය
15. Sliding parts
සර්පණ කොටස්
16. Slip gauge
ලිස්සුම් ආමානය
17. Slip joint
රූටවන මූට්ටුව
18. Slip joint pliers
රූටන අඬුව
19. Slit
පටු කැපුම
20. Slitting
පටු කැපීම