to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 43 page 1 of 3
1. Society of Automotive Engineer's Thread
S.A.E. පොට
2. Socket drillings
විදුම් කටු කෙවෙනිය ; කෙවෙනි විදුීම
3. Socket head screw
ගුල් ඔළු ඉස්කුරුප්පුව
4. Socket wrench
කෙවෙනි රෙංචිය
5. Socket-head screw
ගුල් ඔළු ඉස්කුරුප්පුව
6. Soft solder
මොළොක් පොඩි
7. Soft soldering
මොළොක් පොඩියෙන් පෑස්සීම
8. Softness
මොළොක ; මෘදු භාවය
9. Solder
පෑහුම් පොඩි
10. Solder,Brass
පිත්තල පොඩි
11. Solder,Hard
දුැඩි පොඩි
12. Solder,Resin-cored
දුම්මල පොඩි
13. Solder,Silver
රිදුී පොඩි
14. Solder,Tinman's
බෙලෙක් වැඩ පොඩි
15. Soldered joint
පෑස්සූ මූට්ටුව
16. Soldered seam
පෑස්සූ වාටි මූට්ටුව
17. Soldering
පෑස්සීම ; පාස්සනවා
18. Soldering bench
පෑස්සුම් බංකුව
19. Soldering bolt
පෑස්සුම් බවුතය
20. Soldering bolt ; bouth
බවුතය