to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 116 page 1 of 6
1. Stain
කහට ; පැල්ලම ; පඬු
2. Staining
කහට කිරීම
3. Stainless steel
මල නොකන වානේ
4. Stake
සට්ටම
5. Stake bench
සට්ටම් බංකුව
6. Stake,Anvil
කිණිහිරි සට්ටම
7. Stake,Back
දුික් සට්ටම
8. Stake,Creasing
පුලුක්කු සට්ටම
9. Stake,Funnel
පුනීල සට්ටම
10. Stake,Half moon
අඩසඳු සට්ටම
11. Stake,Hatchet
කෙටේරි සට්ටම
12. Stake,Parallel
සමාන්තර සට්ටම
13. Stake,Round bottom
වට අඩි සට්ටම
14. Stake,Round head or ball
වට ඔළු සට්ටම
15. Stake,Sheet metal worker's
තහඩු වැඩ සට්ටම
16. Stake,Square
හතරැස් සට්ටම
17. Stamp
මුද්‍රාව
18. Stamp, Metal
ලෝහ මුද්‍රාව
19. Stamping
මුද්‍රා තැබීම
20. Stand, Drill
විදුම් කටු රාක්කය