to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 33 page 1 of 2
1. Steam
හුමාලය
2. Steam boiler
හුමාල බොයිලේරුව
3. Steam cock
හුමාල කරාමය
4. Steam engine
හුමාල එන්ජිම
5. Steam pump
හුමාල පොම්පය
6. Steam valve
හුමාල වෑල්වය
7. Steel
වානේ
8. Steel balls
වානේ ගුලා
9. Steel, Mild
මෘදු වානේ
10. Steel, Tool
ආවුදු වානේ
11. Steel,Alloy
මිශ්‍ර වානේ
12. Steel,Blister
අමු වානේ
13. Steel,Carbon
කාබන් වානේ
14. Steel,Cold rolled
ඇල් මැඩි වානේ
15. Steel,Crucible
කෝව වානේ
16. Steel,High speed
අධිවේග වානේ ; H.S වානේ
17. Steel,High tensile
අති-ආතන්‍ය වානේ
18. Steel,Plate
තහඩු වානේ
19. Steel,Rolled
මැඩි වානේ
20. Steel,Silver
රිදුී වානේ