to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 25 page 1 of 2
1. Subtend
ආපාතනය කරනවා
2. Sucker
චූෂකය
3. Suction
චූෂණය ; ප්‍රවේශය
4. Suction cup
චූෂණ කෝප්පය
5. Suction gauge
චූෂණ ආමානය
6. Suction pump
චූෂණ පොම්පය
7. Suds
පෙණ
8. Suds foam
පෙණ කැටි
9. Suds pump
පෙණ පොම්පය
10. Suds tray
පෙණ තැටිය
11. Sulphating
ලුණූ බැඳුීම
12. Sulphur
ගෙන්දුගම්; සල්පර්
13. Sulphuric acid
සල්පියුරික් අම්ලය
14. Sump oil
තෙල් හෙප්පුව ; සම්පය
15. Sun geer
හිරු ගියරය
16. Sun-and-planet gear ; Planetary gear
ග්‍රහ ගියරය
17. Supercharger
බල වර්ධකය
18. Supercharging
බල වර්ධනය
19. Surface finish
මතුපිට නිමැවුම
20. Surface gauge
පෘෂ්ඨ ආමානය ; පෘෂ්ඨීය ආමානය