to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 19 page 1 of 1
1. Swage
වට කටුව ; හැඩ කුරුව ; හැඩ තළනය ; හැඩ තැළීම
2. Swage block
හැඩ අච්චුව
3. Swage block stand
හැඩ අච්චු දුරණුව ; හැඩ අච්චු දුරණිය
4. Swage,Bottom
යටි වට කටුව
5. Swage,Top
උඩු වට කටුව
6. Swaging
අච්චුවේ තැළීම
7. Swarf (i.e. turning off a machine)
යත් මල ; යත් වැරලි
8. Sweated joint
ලා පෑස්සුම් මූට්ටුව
9. Sweating a joint
මූට්ටුව ලාවෙන් පෑස්සීම
10. Swept volume
ඇමදුම් පරිමාව
11. Swiss pattern file
ඉදුිකටු පීර
12. Switch board
ස්විච්ච පුවරුව
13. Switch,Electric
විදුලි ස්විච්චය
14. Switch,Knife
පිහියා ස්විච්චය
15. Switch,Push button
බොත්තම් ස්විච්චය
16. Switch,Toggle
පුරුක් ස්විච්චය
17. Swivel link
බමර පුරුක
18. Swivel pin
බමර ඇණය
19. Swivel-base vice
බමර දුඬු අඬුව