to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,535 page 276 of 277
5501. Wood, cutting lathe
ලී ලියවන පට්ටලය
5502. Wood-turning lathe
ලී ලියවන පට්ටලය
5503. Wooden former
ලී හැඩ මල
5504. Wooden handle
ලී මිට
5505. Wooden mallet
ලී අතකොළුව
5506. Wooden pulley
ලී කප්පිය
5507. Work (Project)
වැඩය
5508. Work bench
වැඩ බංකුව
5509. Work hardening
වික්‍රියා දුැඩිය ; (වැඩ කිරීමෙන් වන දුැඩි බව)
5510. Workability
පදුම් ගතිය ; නිසි පදුම
5511. Working drawing
කාර්යෝචිත රූප සටහන ; වැඩ රූප සටහන
5512. Working stroke ; Power stroke
බල පහර
5513. Workshop
වැඩපොළ; වැඩහල ; වැඩ මඩුව ◊ වැඩ පොළ
5514. Workshop practice
ඉංජිනේරු ශිල්පකර්මය ; වැඩහල පුහුණුව
5515. Workshop routine
වැඩපොළේ පිළිවෙත
5516. Worm
ගැඩවිලා ◊ භ්‍රමිය ; දුඟරය
5517. Worm and worm wheel type
භ්‍රමිය හා භ්‍රමි රෝදු වර්ගය
5518. Worm gear
භ්‍රමි ගියරය
5519. Worm sector
භ්‍රමි ඛණ්ඩය
5520. Worm wheel
ගැඩවිලි රෝදුය ◊ භ්‍රමි රෝදුය