to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 116 page 3 of 6
41. Steel balls
වානේ ගුලා
42. Steel, Mild
මෘදු වානේ
43. Steel, Tool
ආවුදු වානේ
44. Steel,Alloy
මිශ්‍ර වානේ
45. Steel,Blister
අමු වානේ
46. Steel,Carbon
කාබන් වානේ
47. Steel,Cold rolled
ඇල් මැඩි වානේ
48. Steel,Crucible
කෝව වානේ
49. Steel,High speed
අධිවේග වානේ ; H.S වානේ
50. Steel,High tensile
අති-ආතන්‍ය වානේ
51. Steel,Plate
තහඩු වානේ
52. Steel,Rolled
මැඩි වානේ
53. Steel,Silver
රිදුී වානේ
54. Steel,Stainless
මල නොකන වානේ
55. Steel,Stellite
ස්ටෙලයිට් වානේ
56. Steel,Stelloy
ස්ටෙලෝයි වානේ
57. Steel,Tinned
ටින් ගෑ වානේ
58. Steering linkage
සුක්කානම් බන්ධන දුඬු
59. Steering shaft
සුක්කානම් ඊෂාව
60. Steering system
සුක්කානම් පදු්ධතිය