to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
DA DE DI DO DR DU DY
selected terms: 292 page 4 of 15
61. Diaphragm clutch
ප්‍රාචීර ක්ලච්චය
62. Diaphragm plunger
නිමජ්ජක ප්‍රාචීරය
63. Die
අච්චුව ; කැටය ◊ ඉස්කුරුප්පු කැටය
64. Die box
කැට අල්ලුව
65. Die cast metals
අච්චු වාත්තු ලෝහ
66. Die casting
අච්චු වාත්තුව
67. Die collets
කැට රඳුවනය
68. Die for powdered materials
චූර්ණ ලොහොකම් අච්චු
69. Die forging
අච්චු හැඩ තැළීම
70. Die head
අච්චු හිස
71. Die holder
කැට රඳුවනය
72. Die nut
ඉස්කුරුප්පු කැටය
73. Die stock
ඉස්කුරුප්පු කැට කඳු ◊ ඉස්කුරුප්පු කැට කඳු
74. Die, Letter (Letter stamp)
අකුරු අච්චුව ; අකුරු මුද්‍රාව
75. Die, Number (Number stamp)
අංක අච්චුව ; අංක මුද්‍රාව
76. Die, Pipe
නලපොට අච්චුව ;නල පොට ඉස්කුරුප්පු කැටය
77. Die, Threading or serewing
පොට අච්චුව ; ඉස්කුරුප්පු අච්චු කැටය
78. Diesel engine
ඩීසල් එංජිම ◊ ඩීසල් එන්ජිම
79. Differential
ආන්තරය
80. Differential and rear axle
ආන්තරය හා අවර අක්ෂ දුණ්ඩ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword