to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 116 page 4 of 6
61. Stencil
හැඩ අච්චුව
62. Stencil brush
හැඩ අච්චු බුරුසුව
63. Stencilling
හැඩ අච්චු ගැසීම
64. Step down gear
අවකර ගියරය ; පහළ ගියරය
65. Step up gear
අධිකර ගියරය ; ඉහළ ගියරය
66. Stepped pulley
පියගැට කප්පිය
67. Stitch welding
මැහුම් පෑස්සුම
68. Stock
කඳු
69. Stock and dies
ඉස්කුරුප්පු කඳු සහ කැට
70. Stock, Die
ඉස්කුරුප්පු කැට කඳු
71. Stone, Oil
තෙල් ගල
72. Stone,Sand
වැලි ගල
73. Stop
නැවතුම
74. Stop light
නැවතුම් පහන
75. Stop of a machine
යන්ත්‍රයක නැවතුම
76. Stop valve
නැවතුම් වැල්වය
77. Storage battery
සංචායක බැටරිය
78. Stove
ලිප
79. Straight bevel gear
උඳු දුැති පට්ටම් ගියරය
80. Straight edge
සෘජු දුාරය ◊ සෘජු දුාරය