to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 116 page 6 of 6
101. Strip electrode
පටි ඉලෙක්ට්‍රෝඩය
102. Stripping Plier
පෙහෙළි අඬුව
103. Stroke
පහර ◊ පහර
104. Stroke of a shaping machine
හැඩ ගාන පට්ටලයේ පහර
105. Stroke of piston
පිස්ටන් පහර
106. Structural steel
වට්ටු වානේ
107. Structure
වට්ටුව ; ව්‍යූහය
108. Strut
කාප්පය ; කුරුපාව
109. Struts
කුරුපාව
110. Stub axle
කෙටි අක්ෂ දුණ්ඩ
111. Stud
දෙුකොන් පොට ඇණය
112. Stud bolt
දෙුකොන් පොට ඇණය
113. Stud chain
දෙුකොන් පොට ඇණ දුම්වැල
114. Stud driver
දෙුකොන් පොට ඇණ යතුර
115. Stud extractor
දෙුකොන් පොට ඇණ උපුටනය
116. Stud welding
දෙුකොන් පොට ඇණ වෙල්ඩිම