to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 27 page 1 of 2
1. Fecundation ( Fertilization )
සංසේචනය
2. Fecundity
සාඵල්‍යය ; ප්‍රජනන සඵලතාව
3. Feeble - mindedness
දුර්වල මනස්කතාව
4. Feedback
ප්‍රතිපෝෂණය
5. Feedback inhibition
ප්‍රතිපෝෂණ නිෂේධනය
6. Fehiling's solution
ෆේලිං ද්‍රාවණය
7. Female
ජායා ; ජායාංගී ; ස්ත්‍රී ; ගැහැනු
8. Female flower
ජායාංගී පුෂ්පය
9. Female gamete
ජායා ජන්මාණුව
10. Female pronucleus
ජායා ප්‍රාග්න්‍යෂ්ටිය
11. Feral
වල් ; කුළු
12. Ferment
කිණ්වය ; පැසෙනවා
13. Fermentation
පැසීම
14. Fermenter (bioreactor)
පැසීම් ප්‍රතික්‍රියාකාරකය
15. Ferrobacteria
ෆෙරෝබැක්ටීරියා
16. Fertile
සරු
17. Fertility
ජනක ශක්තිය ; සරුබව
18. Fertility factor
ජනක ශක්ති සාධකය ; සාඵල්‍යතා සාධකය
19. Fertilization
සංසේචනය
20. Fertilization cone
සංසේචන කේතුව